Monday, May 9, 2016

මහියංගන බස්නැවතුමට ගිය කල - වැටුනොත් වලේ අලියේක් ඕන ගොඩ ගන්නට බොලේ

7:48 PM 5/9/2016

මහියංගන ලංගම බස් නැවතුමේ මාර්ග පද්දතිය මේදිනවල විශාල ලෙස අබලන්ව ඇති අතර දැවැන්ත ආවාට මාර්ගයේ ඇතිවීම තුලින් බස් රථ ධාවනටයේදි හා මගි ජනතාව සහ ව්‍යාපාරික ස්ථාන විශාල වශයෙන් පිඩාවට පත්ව ඇත.
වගකිවයුත්තන්ගේ දෙනෙත් හැර පිළියම් කඩිනමින් ලබා දෙන ලෙස නගරවාසීන් ගම්වාසින් ඉල්ලා සිටී.






No comments:

Post a Comment