Wednesday, May 18, 2016

18 වංගුවට කාන්තා මළ සිරුරක් ගෙනත් දාලා - මිනිමැරුමක්ද යන්න පරික්ෂණ කරති.


 2016-05-18 ප.ව. 4:40
මහියංගන මහනුවර ඒ 26 මාර්ගයේ 18 වංගුව ප්‍ර දේශයේ, 15 වංගුව අසල නරක්වු නාදුනන කාන්තා මළසිරුරක් අද සවස (18) සොයාගත් බව හසලක පොලිසිය පවසනවා.
මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය සදහා එම ස්ථානයට සවස පැමිණි අතර හදුනා නොගත් කාන්තා මළසිරුර මරණ පරික්ෂණය සදහා මහනුවර මහරෝහලේ මෘතශරිරාගාරය වෙත යවන ලෙස නියෝග කරනු ලැබිය.
මෙම මළසිරුර මනුශ්‍ය ඝාතනයක් විය හැකි බවත් ඝාතනය කිරිමෙන් පසු මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට හසලක පොලිසිය සැක ඵලකර සිටි.
සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසිය පරික්ෂණ පවත්වති.




No comments:

Post a Comment