Friday, May 6, 2016

මහියංගන රජමහා විහාරාධිපති ධුරයට පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ පත් කරනු ලැබුහ


6:47 AM 5/6/2016
අස්ගිරි පර්ශවයේ මහානායක ගලගම ශ්‍රි අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත්විමෙන් පුරප්පාඩු වු මහියංගණය රජමහා විහාරයේ විහාරධිපති තනතුරට අභිනවයෙන් පත් වුයේ උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ ය.

No comments:

Post a Comment