Friday, May 20, 2016

මියුගුණ එක්සත් ත්‍රිරෝධ රථ සංගමයෙන් අවතැන්වුවන්ට ආධාර - වසර 12ක් අඛන්ඩව පැවැත් වු දන්සල මෙවර නෑ.


6:44 PM 5/20/2016
මියුගුණ එක්සත් ත්‍රිරෝධ රථ සංගමය විසින් වසර 12ක් අඛන්ඩව පැවැත් වු බීම දන්සල 13 වන වරට පැවැත්වීම නවතා දමමින් ඒ සදහා යොදාගන්නා සියලු මුදල් හා දව්‍ය ගංවතුරෙන් හා නායයෑමෙන් අවතවතැන් වුවන් සදහා පරිත්‍යාග කිරිමට සංවිධායක කමිටුව තිරණය කර ඇත.
මහියංගන වෙළෙද සංගමය, කුලි වෑන් රථ සංගමය, රණවිරු ත්‍රිරෝධරථ සංගමය හා වෙළෙද ප්‍රජාව එක්ව මෙවර මෙම ප්‍රජා සත්කාරය සදහා දායකත්වය ගෙන කටයුතු කරනු ලැබේ.
ඒ සදහා ද්‍රව්‍ය අධාර මුදල් ආධාර මේ වන විට නගරයේ දි එක් රැස් කෙරේ. ඔබටත් මේ සත්කාරය සදහා දායක වීමට හැක. අද (20) රාත්‍රිය හා හෙට (21) වෙසක් පොහොය දිනය පුරා මෙම ආධාර එක් රැස් කෙරේ.


















No comments:

Post a Comment