Friday, January 9, 2015

මහියංගනයේ මැති ඇමතිවරු - මන්ත්‍රිවරු ඡන්දය දෙති


1/8/2015 11:04 PM

2015 ජනධිපතිපරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 78ක් තුලදි ඡන්දය ප්‍රකාශ කිරීමේකටයුතු සිදු වන ආකාරයදැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර අතරතුර මැති ඇමතිවරුද ඒ අතර වේ.

මහියංගන ජාතික පාසලේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදි සිනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සහ
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඡන්දය භාවිතා කරන කරන ලදි.



No comments:

Post a Comment