Friday, January 9, 2015

මහියංගනයේ ඡන්දය මේ වනතුරුත් සාමකාමි - ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් නෑ

මහියංගනයේ ඡන්දය මේ වනතුරුත් සාමකාමි - ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් නෑ 

2015-01-09 පෙ.ව. 1:10

2015 ජනධිපතිපරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියගන ඡන්ද බල ප්‍රදේශය තුල 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 78ක් තුලදි ඡන්දය ප්‍රකාශ කිරීමේකටයුතු සිදු වන ආකාරය දැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර අතර අද (08) දහවල්1.00 වන විටත් සාමකාමිව සිදුවේ.

කිසිදු ප්‍රචාන්ඩ ක්‍රියාවක් මේ වන තුරු වර්ථා නෙවන බව ආරක්ෂක අංශ හා ඡන්ද කටයුතු නිරික්ෂකයන් ප්‍රකාශ කර සිටි.

No comments:

Post a Comment