Friday, January 9, 2015

ජයග්‍රහණය සැමරිමට මහියංගනයට විදේශිකයනුත් එක්වෙති -

ජයග්‍රහණය සැමරිමට මහියංගනයට විදේශිකයනුත් එක්වෙති - 

1/9/2015 10:46 PM

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් මහියංගණය අවට ගම්මාන රැසක ස්ථාන බොහොමයකම රතිඤ්ඤා දල්වමින් හා කිරිබත් උයමින්, කිරිබත් මාර්ගයේ ගමන් කරන පිරිසට බෙදා දෙමින් ජයග්‍රහණයෙ සතුට සාමයෙන් මෛත්‍රිෙයන් භුක්ති විදින ආකාරය මහියංගනයේදි දැක ගැනිමට හැකි විය. 
ජය ග්‍රහනය සැමරිම් සදහා විදේශිකයන් ද එක්වි සිටිනු දැක ගත හැකි විනි.










No comments:

Post a Comment