Sunday, January 4, 2015

දුරුතු පොහොය අදයි


දුරුතු පොහොය අදයි 

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ මහියංගන රජමහා විහාරස්ථානයේ දුරුතු පොහොය නිමිති කර ගනිමින් අද (04) ආගමික කටයුතු රාශියක් සංවිධානය කර තිබුනි.
ඒ මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර හා අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් ගේ ප්‍රදානත්වයෙනි.


No comments:

Post a Comment