Saturday, January 10, 2015

දඹාන ආදිවාසින් කැව්ම් උයා කිරිබත් පිස - නැටුම් නටා ජයග්‍රහණය සමරති

දඹාන ආදිවාසින් කැව්ම් උයා කිරිබත් පිස - නැටුම් නටා ජයග්‍රහණය සමරති

2015-01-11 පෙ.ව. 1:23:50
www.news.mahiyangana.com
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් ප්‍රිතිය ප්‍රකාශ කිරිම වෙනුවෙන් දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසි පිරිසක් දඹාන ආදිවාසි ගම්මානයේදි කැව්ම් උයා, කිරිබත් පිස, ආදිවාසි චාරිත්‍රාණුකුලව නැටුම් නටා සිය සතුට ප්‍රකාශ කිරිමක් අද උදැසන සිදු කෙරිනි.

මේ සදහා ආදිවාසි ගම්මානයේ ආදිවාසි පිරිසක් හා ගම්මානයේ පිරිස් විශාල සිරිසක්ද එක් වි සිටියා. කිරිබත් පොරවෙන් කැපු අතර කිරිබත් කැපිමට පෙර මේසය වටේ ආදිවාසි රංගනයකද නිරත විය
 — at දඹාන ආදිවාසින් කැව්ම් උයා කිරිබත් පිස - නැටුම් නටා ජයග්‍රහණය සමරති.


https://www.facebook.com/video.php?v=619592158170269&set=vb.160815704047919&type=2&theater

No comments:

Post a Comment