Sunday, December 6, 2015

මහියංගනයට ළමා උද්‍යානයක්

මහියංගනයට ළමා උද්‍යානයක්
01:00 PM 12/6/2015
මහියංගන නගරයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති ළමා උද්‍යානයක් මහජන බැංකුවට අනුබද්ද පීපල්ස් ලීසින් සමාගමේ පුර්ණ මුල්‍ය අනුග්‍රහයෙන් මහියංගන ගම්උදා ස්මාරක භූමියේදි පීපල්ස් ලීසින් සමාගමේ ඉහල නිළධාරින් හා දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ප්‍ර දේශයේ සිගිති දුවා දරුවන් හට ඊයේ (05) බාර කෙරුනා.
ආකර්ශනීය ආකරයෙන් නිමකර ඇති ළමා උද්‍යානය ඉදිරියේදි මහියංගන ප්‍රාෙද්ශිය සභාව යටතේ මෙහි නඩත්තු කටයුතු සිදු කෙරේ.








No comments:

Post a Comment