Tuesday, December 1, 2015

‘අනතුරින් පසු රියදුරා දුවයි‘ කාන්තාවක් මිය යයි

 ‘අනතුරින් පසු රියදුරා දුවයි‘
2015 දෙසැම්බර් මස 01 10:31:59
 
මහියංගනය පදියතලාව මාර්ගයේ දෙහිගොල්ලේ දී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම් පොළකට කඩා වැදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.

තුවාල ලැබුවන් මහියංගනය මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු  එක් කාන්තාවක් මියගොස් ඇත.  එසේ මියගොස් ඇත්තේ වයස 64ක් වන දෙහිගොල්ල ප්‍ර දේශයේ පදිංචි කාන්තාවකි.

තම මිණිබිරිය පාසැල වෙත ඇතුලත් කිරිමෙන් පසු
පාසැල වෙත පැමිනෙන ප්‍රධාන අමාත්‍යවරයා දැක ගැනිමේ ආශාවෙන් බස් නැවතුමේ රැදි සිටි කාන්තාවක් මෙම අවාසනාවන්ත අවස්ථාවට මුහුණදී ඇත

කාරයේ රියදුරු පැන දුවද්දී  අසල සිටි අයෙකුගේ වීඩියෝවේ එය  සටහන් වි ඇත.




No comments:

Post a Comment