Thursday, December 10, 2015

ලොරි බස් ගැටුමෙන් 22ක් රෝහලේ - අයෙක් මරුට

9:10 PM

පදියතලාව  ප්‍ර දේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අදාළ අනතුර සිදුවී ඇති  බව වාර්තා වෙයි.
බිබිලේ සිට පුහුණුවක් සදහා පැමිණි කෘෂිකර් උපදේශකවරු, ගොවියන් පුහුණුව නිමවී කාත්තන්කුඩි දක්වා ගමන් කිරිමේදී අද(10) සවස 7.00 පමණ මෙම රිය අනතුර සිදු වී ඇත.
තුවාල ලැබුවන් පදියතලාව රෝහලට ඇතුලත් කල කිරිමෙන් පසු කිහිප දෙනෙකු ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත මාරුකර එවා ඇත. ඔහුන්ගේ තත්වයන් බරපතල නොවන අතර බොහෝ තුවාල කරුවන් සිරිම් තුවාල සිදු වී ඇත.
බස් රථය හා ලොරි රථය මුහුණට මුහුණ ගැටී ලොරිරථයේ රියදුරු මෙම අනතුරෙන් රියදුරු මියගොස් ඇත.



No comments:

Post a Comment