Friday, December 4, 2015

උපාලි සමරවීර ඌවේ නව කෘෂිකර්ම ඇමති

2015 දෙසැම්බර් මස 04

ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස උපාලි ඩෙල්ටන් සමරවී මහතා ඊයේ (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකු වන උපාලි ඩෙල්ටන් සමරවීර මහතා වසර 15ක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය.

No comments:

Post a Comment