Wednesday, December 2, 2015

ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ඌව පළාතේ ප්‍රධාන දැනුවත් කිරිමේ පාගමන මහියංගනයේදි

 07:24 PM 12/02/2015
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ඌව පළාතේ ප්‍රධාන දැනුවත් කිරිමේ පාගමන මහියංගනයේදි ඊයේ(01) උදැසන මහියංගන රෝහල අසල සිට මහියංගන නගරය දක්වා සිදු කෙරින. 
මහියංගන ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය හා මුලික රෝහල් නිළධාරින් විසින් මෙම දැනුවත් කිරිමේ පාගමන සංවිධානය කර තිබු අතර ඒ සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමන්ද සහබාගි විය.
එහිදි ඒඩ්ස් රෝගය වලක්වා ගන්නේ කෙසේද පිළිබදව දැනුවත් කිරිම සිදු කෙරින







No comments:

Post a Comment