Friday, May 8, 2015

පුද්ගල මලසිරුරක් බස් හෝල්ට් එකේ

2015-05-08 ප.ව. 11:02
මහියංගන නගරයේ 51 කණුව දක්වා ගමන් කරන බස් රථ නතර කරනා බස් නැවතුමේ තිබි අද දහවල් 3.00ට පමණ පුද්ගල මළසිරුරක් හමු විය.
මෙසේ මිය ගොස් සිටි පුද්ගලයා මහියංගන ප්‍ර දේශයේ බේකරි කිහිපයක සේවය කල සේවකයෙකු බවත් ඇදුම රෝගයෙන් කලක් පිඩා විදි රෝගිව සිටි පුද්ගලයෙක් බවත් මේ වන විට හදුනා ගෙන ඇති අර මිය යෑමට හේතුව අනාවරණය වි නොමැත. පොලිසිය අනුමාන කරන්නේ හදිසි හෘදයාබාදයකින් මිය යන්නට ඇති බවයි. මෘත ශරිරය මහියංගන මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිත අතර එහිදි මිය යෑමට හේතුව හදුනාගන්නට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

No comments:

Post a Comment