Wednesday, May 6, 2015

වෙසක් එකට විකුණන්න ගෙනා ගංජා කිලෝ 10 අල්ලයි

වෙසක් එකට විකුණන්න ගෙනා ගංජා කිලෝ 10 අල්ලයි
11:57 PM 5/6/2015
වෙසක් පෝයට  විකිණිම සදහා ගෙනා ගංජා කිලෝ 10ක් වි‍ශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් ඊයේ (04) සවස අත් අඩංගුවට ගෙන ඇති අතර
සැකකරුවන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපක් කර ඇත

No comments:

Post a Comment