Wednesday, May 6, 2015

දඹානේ වන්නිලා ඇත්තන් විදෙස්ගත වෙයි

දඹානේ වන්නිලා ඇත්තන් විදෙස්ගත වෙයි
10:53 PM 5/7/2015

ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ආදිවාසි  පරිසර සමුලුවක් සදහා අද(06) උදැසන තායිලන්තය බලා දින දෙකක සංචාරයක් සදහා පිටත්ව ගියේ ඔහුගේ භාෂා පරිවර්ථක දඹාන රේඩියෝවේ නිවේදකයෙකු ලෙස කටයුතු කරන විමලරත්න ද සමගිනි.

පැවැත්වෙන මෙම පරිසර සමුලුව සදහා රටවල් 42ක ආදිවාසින් සහබාගි විමට නියමිතව තිබේ.

No comments:

Post a Comment