Friday, October 2, 2015

ඔබගේ රථය සෝදගනිමින් ආදිශීෂ්‍ය සංගමයට ශක්තියක් වෙන්න ආරාධනා


මහියංගන ජාතික පාසැල් ආදිශීෂ්‍ය සංගමයට ආධාර පිණිස හෙට (03-10-2015) උදැසන 9.00ට විද්‍යාලිය
ක්‍රිඩා පිටියේදි සංවිධානය කර ඇති CarWash වැඩ සටහනට
සහබාගි වී දායක වී විද්‍යාලිය ආදිශිෂ්‍ය සංගමය වෙත ශක්තියක් වන්නට ඔබ සැමට ආරාධනා

No comments:

Post a Comment