Thursday, October 1, 2015

ලෝක ලමා දිනය වෙනුවෙන් සිද්ධාර් ථ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ හැකියාවන් උරගා බැලේ


2015-10-01 ප.ව. 7.39
ලෝක ලමා දිනය වෙනුවෙන් මහියංගන ජාතික පාසලේ සිද්ධාර් ථ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන්ද විශේෂ වු වැඩසටහන් රාශියක් අද උදැසන සංවිධානය කර තිබු අතර එහිදී දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීම සදහා පන්ති මට්ටමින් අවස්ථාව සලසා දී තිබුනි ( 2016/10/01 )






No comments:

Post a Comment