Friday, February 6, 2015

හිටපු ජනපති හොරෙන් මහියංගන පන්සලට ඇවිත් ගිහින්

2/6/2015 11:50 AM
හිටපු ජනපති මහින්දරාජපක්ෂ මහතා පෙරේදා (04) සවස 7.00ට පමණ හදිසියේ මහියංගන රජමහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ඇත. එම අවස්ථාව සදහා ප්‍ර දේශයේ දේශපාලන නායකයත්වය සහ හසලක ප්‍ර දේශයේ දේශිය වෛද්‍යවරයෙකු එක් සිටි බවට දැනගන්නට ඇත

No comments:

Post a Comment