Friday, February 6, 2015

ගුරුවරිය පැහැරගත් පුද්ගලයන් 04ක් පොලිස් අත් අඩංගුවට


2015-02-06 ප.ව. 11:19
පෙම් සබදතාවයක් පවත්වා පසුව එම සබදතාවය නවතා දැමිමෙන් අනතුරුව පරණ පෙම්වතා විසින් පෙම්වතිය පැහැරගෙන යෑමේ සිද්දියක් රිදිමාලියද්ද අරාව පින්නගොල්ල ප්‍ර දේශයෙන් අසන්නට ලැබේ. මෙසේ පැහැරගෙන අත්තේ ගුරුවරියකි
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ රිදිමාලියද්ද අරාව පින්නගොල්ල ප්‍ර දේශයේ තරුණියක් වන අතර ඇය වෘතියෙන් ගුරුවරියකි. ඇගේ පිය හිටපු රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ සභාපතිවරයෙක් ද වේ. මෙම ගුරුවරිය බදුල්ල ප්‍ර දේශයේ තරුණයෙකු සමග පෙම් සබදතාවයක් පවත්වගෙන ගොස් ඇති අතර සුලු කාලයකින් එය අත් හැර දමා ඇත. ඒ කෝපයට පත් පෙම්වතා විසින් ඇය පැහැර ගෙන යනු ලැබ ඇත.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියට ලැබුන පැමිණිල්ලකට අනුව පරික්ෂණ සිදුකර ඇති අතර පැහැර ගැනිමට සම්බන්ද පුද්ගලයන් 04ක් අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment