Wednesday, February 11, 2015

පැය 24ක් ඇතුලත වකුගඩු රෝගි මව හා පුතු මියයි - කුඩා නිවසේ මරණ දෙකක් -ගිරාදුරුකෝට්ටේ ප්‍ර දේශයම හඩවා මව පුතු අවසන් ගමන් යයි

පැය 24ක් ඇතුලත වකුගඩු රෝගි මව හා පුතු මියයි - කුඩා නිවසේ මරණ දෙකක් -ගිරාදුරුකෝට්ටේ ප්‍ර දේශයම හඩවා මව පුතු අවසන් ගමන් යයි
2015-02-11 ප.ව. 11:44

ගිරාදුරුකෝට්ටේ 51 මාර්ගයේදි අගලඔය මන්සන්දියේදි අද (11) සවස ගම්වාසින් විරෝධතාවයක නිරත් වුයේ වකුගඩු රෝගයෙන් පෙලෙන ජනතාව කෙරෙහි බළධාරින් ගේ විශේෂ අවධානය යොමු කරන ලෙස බල කරමිනි. ඒ ගිරාදුරුකෝට්ටේ ගල්පෝරුයාය ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් පෙලුන එකම නිවසේ මවක හා පුතකු පැය 24ක් ඇතුලත මිය යෑම හේතුවෙනි.
එසේ මියගොස් ඇත්තේ එස් බි පොඩිනෝනා නැමැති වයස 71ක් වන කාන්තාවක් හා ඌරුවරිගයේ සේනාරත්න නැමැති තරුණයෙකු වේ. ගිරාදුරුකෝට්ටේ ගම්මාන රැසක් හඩවා මව පුතු අද දිනයේ අවසන් ගමන් යනු ලැබුවා.



No comments:

Post a Comment