Sunday, February 1, 2015

ජනපති මහියංගණය පුදබිමට යයි

 2015-02-01 18:55:16
    
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ ෙඓතිහාසික මහියංගණය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

පළමුව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශීර්වාද ලබාගත්තා. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගත් ජනාධිපතිවරයා ධාතු (බුදු කුටිය) මන්දිරය අභියස පැවැති ආගමික වතාවත් සඳහාද සහභාගි වුණා.




No comments:

Post a Comment