2015-02-19 ප.ව. 11:21
මහියංගන මහනුවර මාර්ගයේ 18 වංගුයට ඉහලින් 35 ප්‍ර දේශයේ මේ වන විට (2015-02-19 ප.ව. 10.30ට පමණ) විශාල ගලක් පෙරලිමෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇත. මෙම මාර්ගය බාවිතා කරන අයට රංදෙනිගල රජමාවත විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කරන ලෙස උඩදුම්බර පොලිසිය දැනුම් දෙයි
.jpg)
.jpg)
.jpg)
No comments:
Post a Comment