Wednesday, February 11, 2015

ලොරියක් එරීමෙන් මහියංගණ පගරගම්මන මාර්ගයේ වාහණ ගමනා ගමනය ඇන හිටී



ලොරියක් එරීමෙන් මහියංගණ පගරගම්මන මාර්ගයේ වාහණ ගමනා ගමනය ඇන හිටී
2015-02-11 පෙ.ව. 12:02
ඊයේ (10) උදැසන මැද ඔය විහාරස්ථානය අසලදි මඩවලක ලොරි රථය එරිමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා සිදු විනි.



No comments:

Post a Comment