මහියංගන නගරයේ වෙළෙදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ අධික්ෂණයට ඊයේ (14) දිනය පුරා ලක් කල අතර එහිදි වැඩිම වැරදි සංඛාවකට හා අපිරිසිදුම වෙළෙද සැල ලෙස නිතියේ රැහැනට ඉදිරිපත් කල ව්‍යාපාරික ස්ථානයයයි මේ ඔබ දකින්නේ
මීයන්ගේ රස බොජුන් බවට පත් වු ආහාර පාන විකිනිම
ගුල්ලො ගැසු පාන්පිටි විකිණිම
සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලට පටහැනි ලෙස ආහාර පාර ගබඩා කිරිම උඩු මහල
ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිය අපවිත්‍ර හා කසල ගොඩ ගැසුනු ස්ථානයක් ලෙස අපවිත්‍ර ආකාරයෙන් පවත්වා ගනිම ආදියට මෙම ව්‍යාපාරික ස්ථානය වැරදි කරුවන් වු අතර ඉදිරි දින කිහිපය ඇතුලතදී මහියංගන අධිකරනය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
ඔබත් මෙම ස්ථානායෙන් ආහාර පාන, ද්‍රව්‍ය මිළදි ගන්නේනම් ඒවයේ තත්වය පිළිබස සැලකිල්ලක් දැක්වීමට කටයුතු කරන්න . එය ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාවට යෝග්‍ය වේ
No comments:
Post a Comment