Monday, January 7, 2013

ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ



2012 දෙසැම්බර් මස 18 12:50:42 | තරිඳු ජයවර්ධන , බන්දුල ගොඩකුඹුර

මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

කඳුකර පෙදෙස්වල දැඩි සෝදිසියකින් ගමන් ගන්නා ලෙස ජයකොඩි මහතා රියදුරනට උපදෙස් දෙයි.

No comments:

Post a Comment