Monday, January 7, 2013

බස් දෙක තරගෙට ඇවිත් - එකක් වෙලට ගිහින්



25 දින උදෑසන කදුරුවෙල සිට මහියංගන බලා එමින් තිබු පෞගලික බස්රථයක් මහියංගන 01 කණුව කෝරුප්ප ප්ර දේශයේද් පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරලී ලයිට් කණුවක හැප්පී ඇත. බස් රථ දෙකක් තරගකාරී ලෙස ගමන් ගත් බවත් එක් බස්රථයක් අනෙක් බසය ඉස්සර කරන මොහොතේදී ඉදිරියෙන් පැමිණි රථයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.
බස් රථයේ පැමිණි මගීන් 8 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කර සිටින සිටින අතර රියදුරු හා කොන්දොස්තර වරයේ එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

No comments:

Post a Comment