Monday, January 7, 2013

මියගිය දේහය භුමදානය කිරිමට නොහැකිව අරාවත්ත එකම යුද පිටියක් වෙයි - ව්යාවපාරිකයා සුසාන භුමියත් අල්ලාගෙනලු


මහියංගන අරාවත්ත ප්රගදේශයේ කළු ගල් ව්යා පාරිකයෙක් හා හිටපු රිදීමාලියද්ද එක්සත් ජාතික පක්ෂ ප්රානදේශිය සභාවේ සභාපති ලෙස කටයුතු කල පුද්ගලයකු විසින් තම ප්ර්දේශයේ පොදු සුසාන භුමිය බලෙන් අත්පත් කරගෙන ඇති බවත් කළුගල් වල වල් සදහා වාර්ෂික බලපත්‍ේ යේ පර්චස් 20 වෙනුවට අක්කර 10 ක් පමණ රජයේ ඉඩම් අල්ලාගෙන ඇති බව ගම්වාසීන් පවසනවා. මඩුබිදිනාගොඩ පොදු සුසාන භුමියත් බලහත් කාරයෙන් මුදල් හා දේශපාලන බලය යොදා අත්පත් කර ඇතැයි ගම්වාසීන් පවසනවා. එමෙන්ම පොදු සුසාන භුමිය වෙත ලගා වීම සදහා තිබු මාර්ග තුනෙන් දෙකක් මේ වන විට කළුගල් ව්යා පාරිකයා වසා දමා ඇති බවත් ගම්වාසීන් වෝදනා කරති.

25 දින මිය ගිය අරාවත්ත ආර් එම් සෝමාවතී උපාසිකා මාතාවගේ දේහය සුසාන භුමියේ මිහිදන් කිරිමට කළුගල් ව්යාතපාරිකයා විරුද්ද වීමෙන් 27 දින උදැසන සිටම ගම්වාසීන් හා කළුගල් ව්යාතපාරිකයා අතර ගැටුම් කාරී තත්වයක් ඇතිවු අතර ගම්වාසීන් විසින් කැපු මුල් වලේ කළුගල් ව්යාඑපාරිකයා බැස භුමදානය සදහා ඉඩනොදෙන බව පවසමින් දෙවරක් ම නිදාගැනීම සිදු කල අතර දේහය මිහිදන් කිරීමට ගම්වාසීන් විසින් කපන ලද මිනි වලේ දේහය මිහිදන් කිරිමට ඉඩනොදීම හේතුවෙන් ස්ථාන 3ක දේහය මිහිදන් කිරිමට වලවල් කැපීමට සිදු වු ගැටලුව විසදීමට මහියංගන පොලිසිය පැමිනි අතර පොලිසියේ සාදාරනත්වයක් ගම්වාසින් හට ඉටු නොවු බව පවසමින් අවසානයේ ගම්වාසීන් විසින් කළුගල් ව්යා්පාරිකයාගේ හා පොලිසියේ විරෝදය මැද ගම්වාන් මුලින් කැපු වලේ දේහය මිහිදන් කලේය.


No comments:

Post a Comment