Thursday, January 10, 2013

රංදෙනිගල වාන් දොරටු 3ක් විවෘත කරයි


රංදෙනිගල ජලාශයේ වාන් දොරටු 3ක් 10 වන දින දහවල් වීවෘත කල අතර දොරටු 2ක් මීටර් 2.5 බැගින්ද අනෙක් දොරටුව මීටර් 01ක් බැගින් වීවෘත කිරීමෙන් තප්පරයට ඝණ මීටර් 835ක ජල කදක් පිට කල අතර රංටැඹේ වාන් දොරටු 2ක් විවෘත කල බවත් එය මීටර් 3.5 බැගින් විවෘත කිරීමෙන් තප්පරයට ඝණ මීටර් 959ක ජල කදක් පිට කරන බව රංදෙනිගල රංටැඹේ කාර්ය භාර ඉංජිනේරු එච් එම් කළුබංඩා මහතා ප්ර කාශ කර සිටියා.

No comments:

Post a Comment