Monday, January 7, 2013

මහියංගන පොලොන්නරුව ප්රවධාන මර්ගයේ ගමනා ගමනය නවතී



මහියංගන පොලොන්නරුව ප්රනධාන මර්ගයේ ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්රයදේශයේ උල්හිටිය ඔය හරහා වු පාලම අසල මාර්ගයේ අඩි 50ක් පමන කොටසක් 17 දින සවස උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කඩාගෙන ගොස් ගමනා ගමනය නවතී ඇත.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්ර දේශයේ නිවාස ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් 59ක් අවතැන් වී ඇත. කිසිම දැනුම් දීමකින් තොරව උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි තෙල්දෙනියාය ප්රුදේශයේ අවතැන් වී ඇති ජනතාව මහවැලි නිළධාරින් හට වෝදනා කරති.

No comments:

Post a Comment