Monday, January 7, 2013

ආදාඋල්පත කාන්තාවක් බලහත් කාරයෙන් දුෂණයට ලක්කර යි



ආදාඋල්පත උතුරු බටුයාය ගම්මානයේ වයස 43ක කාන්තාවක් බලහත් කාරයෙන් තරුණයකු විසින් දුෂණයට ලක්කර ඇත. 23 වන දින සවස 6.30 පමණ මෙම කාන්තාවගේ නිවසට පැමිණි තරුණයන් තිදෙනෙකු ලිපිනයක් පිලිබද විමසා ඇත. එවිට කාන්තාව බලහත් කාරයෙන් අල්වා බෙට් ෂීට් එකකින් ඇගේ අත් ගැටගසා තරුණ එක් පුද්ගලයකු විසින් ඇයව අපහරණයට ලක්කර ඇත. අනෙක් තරුණයන් දෙදෙනා නිවසේ පිට රුදෙමින් ඔත්තු බලමින් සහය වී ඇත.
කාන්තාවගේ පුත්රයයා නිවසට පැමිනෙනු දැක තරුණයන් තිදෙනා දිවගොස් ඇති අතර මෙම තරුණයන් තිදෙනා අවහරනයට ලක්වු කාන්තාවගේ පුත්රනයාගේ යහලුවන් බවට අනාවරනය වෙමින් පවති.
කාන්තාව මේවන විට රෝහල් ගත කර ඇති අතර කාන්තාව අපහරණයට ලක්කල තරුණයාත් ඒ සදහා සහය දැක්වු ඔහුගේ යහලුවන් දෙදෙනාත් මේ වන විට මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment