Monday, January 7, 2013

මැරෙන්න කලින් පොලීසියටත් වෙඩි තියලා



2012 දෙසැම්බර් මස 25 13:50:57 | ක.ග කරුණාරත්න , වජිර ප්‍රසන්න

ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකරුවකු වෙඩි වැදී මිය ගිය බව සිරිපුර පොලීසිය කියයි. හමුදාවෙන් පැණ ගිය බව කියන මොහු වෙඩි තබා ගන්නට ඇතැයි සැක කෙරේ.

සිරිපුර මුදුන්ගම නිවසක සිටි බව කියන මොහුගෙන් අපරාධ කිහිපයක තොරතුරු කිහිපයක විමසීමට පොලීසිය එහි යන විට ඔහු පොලීසියට වෙඩි තබා ඇති බවත් දැනගන්නට ඇත.

ඔහු ළඟ අනවසර ගිනි අවියක් තිබුණු බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබිණි.

No comments:

Post a Comment