Monday, January 7, 2013

18 වංගුව මාර්ගය ගමනා ගමන කටයුතු සදහා විවෘත යලි විවෘත කෙරේ




තාවකාලිකව වසා තිබු 18 වංගුව මාර්ගය 27 වන දින උදැසන සිට යලි මගි ප්රකවාහනය සහ ගමනා ගමන කටයුතු සදහා විවෘත කර ඇත.

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් A26 මහියංගන මහනුවර 18 වංගුව මාර්ගය පස් කදු නාය ගොස් මාර්ගය අවහිර වීමෙන් ගමනා ගමනය සදහා මාර්ගය තාවකාලිකව සතියකට වැඩි කාල සිමාවක් වසා තිබිනි.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරී මහතුන් හා සේවක මණ්ඩලය මැදිහත් වී මේ වන විටත් මාර්ග අවහිර වී ඇති පස් කදු හා ගල් ඉවත් කරමින් සිටී.

No comments:

Post a Comment