Saturday, November 7, 2015

යොවුන් පාර්ලිමෙන්තුවට මහියංගණයෙන් නිශ්ශංක ප්‍රසන්න

09:20 PM 11/7/2015

තුන්වන යොවුන් පාර්ලිමෙන්තුව වෙනුවෙන් අද (07) දින උදැසන සිට මහියංගන ප්‍රා දේශීය ලේකම් කාර් යාලයේදි පැවති ඡන්ද විමසීමෙන් ඉදිරිපත් වු තරග කරුවන් අතරින් නිශ්ශංක ප්‍රසන්න ඡන්ද 181ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය දිනාගනිමින් තේරි පත් විය.
ඒ අනුව තුන්වන යොවුන් පාර්ලිමෙන්තුව වෙනුවෙන් මහියංගණය අසනය නියෝජනය කිරිම සදහා සුදුසුකම් ලබන්නට ඔහුට හැකි වින
අරුණ මුධුශංක  ඡන්ද 41ක් ලබාගනිමින් දෙවන ස්ථානය දිනා ගත්තේය. ඡන්ද ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලැබා සිටියේ ලියාපදිංචි යෞවන සමාජ සාමාජිකයන් වේ.

No comments:

Post a Comment