Saturday, March 1, 2014

හසලක උඩවෙල මාර්ගය සකසා දෙන ලෙස ඉල්ලා ජනතාව පාරට

හසලක උඩවෙල මාර්ගය සකසා දෙන ලෙස ඉල්ලා ජනතාව පාරට
2014-03-02 පෙ.ව. 8:44
කලක සිට අබලන් වී ඇති හසලක උඩවෙල උඩත්තව මාර්ගය කඩිනමින් සකසා දෙන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව උඩවෙල මන්සංදියේදී අද (01) උදැසන විරෝධතාවයක නිරත වු අතර එම ස්ථා...නයට පැමිණි මිනිපේ ප්‍රාෙද්ශිය සභා සභාපති වසන්ත ජයසුන්දර මහතා මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විදායක ඉන්ජිනේරු කේ ජි උපනන්ද මතතා ගෙන්වා එම මාර්ගය කඩිනමින් සකස් කර දෙන්නට ලක්ෂ 100ක මුදලක් අනුමත කර ගැනීමෙන් පසු විරෝධතාවය නිම විය.



No comments:

Post a Comment