Thursday, March 6, 2014

මහියංගන නගරය අවට පැයක් ඇතුලත රිය අනතුරු 3ක් - කුඩා දරුවෙකුගේ තත්වය බරපතලයි


මහියංගන නගරය අවට පැයක් ඇතුලත රිය අනතුරු 3ක් - කුඩා දරුවෙකුගේ තත්වය බරපතලයි

3/7/2014 8:13 PM

මහියංගන නගරයට ආසන්නයේම අද (06)  දින උදැසන රිය අනතුරු 3ක් සිදු වු අතර එහි බරපතගම රිය අනතුර සිදු වුයේ මහියංගන තැපැල් කන්තෝරුව ඉදිරි පිටදීය.

අතුරුමාර්ගයක සි ප්‍රධාන මාර්ගයට පිවිසි ලොරි රථයක් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටි අනතුර සිදු වු අතර යතුරු පැදියෙ ගමන් ගත් වැඩිහිටි දෙදෙනා හා කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන් වයස අවුරුදු 06 ක් වු තිළිණ මදුශන්ක දරුවාගේ තත්වය බරපතල වු බැවින් වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

අංක 235 ජයන්ති පුර, හොබරියාව,  ගිරාදුරුකෝට්ටේ යන ලිපිණයෙ පදිංචි එකම පවුලේ අය අනතුරෙන් තුවාල ලබා ඇත

මහියංගන නගරය යේ සිදු වු අනෙක් රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.  ඔහුන්ගේ තත්වය බරපතල නැත






No comments:

Post a Comment