Thursday, March 13, 2014

ගෝනමස් කිලෝ 15ක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට

3/15/2014 12:46 AM
මිනිපේ මොරයාය 31 ඇල ප්‍රදේශයේ නිවසක තිබි ගෝන මස් කිලෝ 15 ක් හසලක පොලිසිය මගින් 12 දින සවස වයස 43ක මොරයා ප්‍ර දේශයේ පුද්ගලයෙකු අත්අංගුවට ගෙන ඇත. රන්දෙනිගල රංටැඹේ රක්ෂිතයේ ගෝනකු ...මෙසේ දඩයම් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
අත්අංගුවට ගෙන ඇති පුද්ගලයා 13 දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිස් නිළධාරින් කටයුතු කරනු ලැබුවා. හසලක පොලිස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ මුලිකත්වයෙන් පොලිස් පරික්ෂක සේනාරත්න, පො සැ 36874 නවරත්න, 2332 රාජපක්ෂ, පො කො 39399 බංඩාර, 35131 රත්නායක, 47 887 ජයන්ත යන නිළධාරින් මෙම වැඩලිම සිදු කර ඇත.

No comments:

Post a Comment