වන අලි යකා නටා නිවාස දෙකක් කුඩු පට්ටම් - නිවෙස් හිමියන් කබලෙන් ලිපට - සල්ලි දිලා කඩෙන් ගෙනා හාල් ගොනියත් කෑවා.......
2015-04-26 ප.ව. 3:25
මහියංගන, ඔරුබැදිවැව, තරුණ ව්‍යාපාරය නිවාස දෙකක් වන අලි ප්‍රහාරයට ලක් වි පෙරේදා රාත්‍රි (25) නිවාස හිමියන්හා පාසැල් යන දරු දැරියන් දැඩි අසිරුතාවයකට පත් වි සිටි.
සොරබොර වැව හා හාල් වැව ප්‍ර දේශයේ සිට රාත්‍රිය වන විට මෙම ගම්මාන කරා අලි රංචු පිටින් පැමිණෙ බවත් කොතරම් දුරකථන ඇමතුම් ලබා දුන්නද වන ජිවි නිළධාරින්ගේ ප්‍රතිචාරයක් නොමැති බව ගම්වාසින් පවසති. ආර්ථික අපහසු කම් රැසක් මැද ජිවත් වන මෙම ගම්වාසින් වන අලි ප්රහාරයන්හට තම නිවාස ගොදුරුවිමෙන් තමන් අන්ත අසරණ බාවයට පත්ව ඇතැයි එම් එම් කරුණාරත්න නම් වන පිඩාවට පත් නිවාස හිමියෙක් පැවසිය. ආහාර සදහා කලින් දින මුදල් ලබා දි වෙළෙද සැලෙන් මිළදිගත් හාල් මල්ලද රාත්‍රි වන අලි විසින් කා දැමු බවත් ඔහු වැඩිදුරටත් කිහ.
එම් එම් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසියේ තම නිවස රාත්‍රි වන අලි ප්‍රහාරයට ලක් වු විට වන ජිවි නිළධාරින් වෙත දුරකථනයෙන් දැනුම් දුන්නද කිසිවෙකු නොපැමිණි බවයි.
මහියංගන අවට ගම්මාන රැසකට මේ දිනවල වන අලි කරදර උග්‍ර වෙමින් පවතින අතර මිනිස් ජිවිතයක් බිල්ලට ගැනිමට පෙර මෙම අලි රංචු තම ගම්මානයෙන් පන්නා දෙන ලෙස ඉල්ලා සිටි.
















.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)
.Movie_Snapshot.jpg)




