Monday, April 6, 2015

ඌව මහ ඇමතිට මඩ පෝස්ටරයක්


ඌව මහ ඇමතිට මඩ පෝස්ටරයක් - මෝඩයන්ගේ දිනයේ පෝසටර් ගහපු අයට මහ ඇමතිගෙන් තුති
ඌව මහ ඇමති හරින් ප‍්‍රනාන්දු මහතාව මැදිකරගෙන ඌව පළාත්සභාවේ අමාත්‍ය අනුර විිදානගමගේ මහතා සහ ඌව පළාත් සභා මන්ත‍්‍රි උපාලි සේනාරත්න යන මහත්වරු සිටින ජායාරූපයක් සමග මුද්‍රණය කල මඩ පොස්ටරයක් බදුල්ල නගරයේ අප්‍රේල් 01 දින අලවා තිබුණි. මාධ්‍යවෙිදින් හමුවේ මහ ඇමතිවරයා පැවසුවේ මෙය මෝඩයාගේ දිනයේ කිසිවෙක් විසින් කරන ලද මෝඩ ක‍්‍රියාවක් බවයි .

No comments:

Post a Comment