Tuesday, April 21, 2015

හරක් ලොරි දෙකක් ලුහුබැද ගොස් අල්ලයි

2015-04-08 ප.ව. 11:09
පදියතලාව හා මහඔය ප්‍ර දේශයෙන් පටවන ලද ගවයන් 29 සහිත ලොරි රථ දෙකක් ඊයේ රාත්‍රි (07) ලුහුබැද ගොස් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මහනුවර හා මඩවල ප්‍ර දේශයේ මස්පිණිස මෙම ගවයන් රැගෙන යමිවන් සිටියදි මෙසේ අත් අඩංගුවට පත් විය‍. ලොරි රථයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙනක් අත් අඩංගුවට පත් වු අතර ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.



No comments:

Post a Comment