Monday, April 6, 2015

රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ


රාජ්‍ය වෙසක් උළෙල මහියංගණයේ
2015 අපේ‍්‍රල් මස 01 19:26:08
රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මහියංගණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.
එයට පෙරදින එනම් මැයි 3 වැනිදා වෙසක් පොහොය දිනයේදී මහියංගණ රාජමහා විහාරස්ථානයේදී 12,000කට අධික දහම් පාසල් සිසුන් හා සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනක්ද පැවැත්වේ.
වෙසක් සමරු මුද්දරයක් අප්‍රේල් 20 වැනිදා නිකුත් කිරීමටද නියමිතය.

No comments:

Post a Comment