Monday, April 6, 2015

විල්ගමුවේ සභපතිගේ වාහනයට පුද්ගලයෙක් බිලි - 4ක් රෝහලේ


2015-04-06 පෙ.ව. 7:19

ගිරාදුරුකෝට්ටේ හෙබරව 10 කණුව ප්‍ර දේශයේදි ඊයේ (5) රාත්‍රි 11.00ට පමණ විල්ගමුව ප්‍රාෙද්ශිය සභාපති ගමන්ගත්    රථයක් අනතුරට පත්විමෙන් එක් පුද්ගලයෙක් මියගොස් හතර දෙනෙත් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත‍.

බසයක් නොමැතිව නිවෙස් බලා යාමට නොහැකිය හසලක බස්නැවතුමේ රැදි සිටි පිරිසක් නුවර දෙස සිට පැමිණි සභාපතිගේ කැබ් රථයේ පිටුපසට හසලක ප්‍ර දේශයේදි නැග ඇති අතර එසේ නැගි පිරිසෙන් එක් අයෙකු මියගොස් හතර දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇත‍.
සිද්දිය සම්බන්දයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති ප්‍රධාන රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වති.

No comments:

Post a Comment