Thursday, May 1, 2014

වතුර බෝතල් ලොරිය පෙරලී බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන නවති

2014-05-01 ප.ව. 9:26

පානිය ජල බෝතල් ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් බදුල්ල මහියංගන මාර්ගයේ රිදිපාන ප්‍රදේශයේදී  අද (01)  පෙරවරු 10.30ට පමණ පාර හරහා  පෙරලීම නිසා එම මාර්ගයේ ගමනාගමනය මුලුමනින්ම ඇණහිටියේය.

No comments:

Post a Comment