Monday, April 27, 2015

“ වන්දාමි මහියංගණ චේතියං ” නෙත් එෆ්.එම් ආශිර්වාද පූජාව


8:37 PM 4/27/2015
නෙත් එෆ්.එම් රේඩියෝව සහ අපට රටක් සංවිධානය, එක්ව සංවිධාන කරන “වන්දාමි මහියංගණ චේතියං” ආශිර්වාද පූජාව මහියංගණ මහසෑ රදුන් අභියස දී අතිවිශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ සවස (26) පැවැත්වුණා. අධික වර්ෂාව මධ්‍ය යේ සැදැහැවතුන් විශාල පිරිසක් විහාර භූමියට එක්රැස්ව සිටි අයුරු.






No comments:

Post a Comment