Thursday, January 28, 2016

දම්බරාවේදි යතුරුපැදියක් වැලි ටිපරයකට යටවේ - යතුරුපැදිකරු රෝහලේ


2016-01-28 ප.ව. 10:15

මහියංගනයේ සිට මහනුවර දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු වැලි ටිපර් රථයකට දම්බරාව පාසැල ආසන්නයේදී යතුරුපැදියක් ගැටි ටිපර් රථයේ රෝදයට යතුරුපැදිය හසුවීමෙන් රිය අනතුරුක් අද උදැසන (28) සිදුවිය.
යතරුපැදියේ ගමන් ගත් යතුරුපැදිකරු මෙම රියඅනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
අනතුරු සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශ නිළධාරින් පරික්ෂණ පවත්වති

No comments:

Post a Comment