Friday, January 8, 2016

ජනපති පදවි ප්‍රාප්තිය වසරක් සපිරිම නිමිත්තෙන් මහියංගන මාර්ග දෙපද රුක්රෝපන වැඩසටහනක්


2016-01-08 ප.ව. 6:16
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනපති පදවි ප්‍රාප්තිය නිමිතිකර ගනිමින් මහියංගන මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වන රෝපා -2016 යන නමින් මග දෙපස තුරුසෙවන සුරැකිමට පසේසරය යන නමින් රුක් රෝපන වඩසසටහනක් මහියංගන බදුල්ල මාර්ගයේ දම්බරාව ප්‍ර දේශයේදී අද ( 08) උදැසන සංවිධානය කර තිබු අතර මහියංගන මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිය්තරු එම් අයි නහමුදීන් මහතාගේ ආරාධනයෙන් ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභාවේ මන්ත්‍රි හා මහියංගන ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහාතාගේ සහබාගිත්වයෙන් රුක් රෝපන වැඩසටහනක් සංවිධානය කර තිබුනි.
ඒ සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් හා සේවකයන් විශාල පිරිසක් මෙම රුක් රෝපන වැඩසටහන සදහා සහබාගි වී සිටියේය.





No comments:

Post a Comment