Friday, April 25, 2014

මහවැලි ගගට අලි 7ක් ඇවිත්

2014-03-29 පෙ.ව. 11:39
මහියංගන මහවැලි පාලමට කිලෝමිටර් 1ක් පහලින් වු (ගගේයාය) ප්‍රදේශයේ මහවැලි ගග මැදට වන අලි හත් දෙනෙකු අද (30) උදැසන සිට පැමිණ ඇති අතර ගම්වාසින් විසින් මේ සම්බන්දයෙන් හසලක පොලිසිය හා රන්දෙනිගල වන ජිවි නිළධාරින් දැනුවත් කර ඇත.

No comments:

Post a Comment