Tuesday, August 14, 2012

මහියංගණ පොලිසිට අලි පැනලා


මහියංගණ පොලිසිට අලි පැනලා

රංජිත් කරුණාවීර - මහියංගනය      2012-08-14        10:45 ප.ව.

මහියංගණ පොලිස් භුමිය තුලට අද රාත්‍රි 9ට පමණ  වන අලියකු පැමිණිමෙන් මේවනවිට (ප.ව.10ට) ප්‍ර දේශයම කලබලයට පත් වී ඇත. ප.ව. 10.30ට පමණ වනජීවී නිළධාරීන් පැමිණ වන අලියා පැන්නීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. 

No comments:

Post a Comment