Wednesday, August 1, 2012

ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අසාදාරණයට එරෙහිව මහියංගණ නගරයේදීත් විරෝදතාවයක්


රංජිත් කරුණාවීර - මහියංගනය      
2012-08-01        10:08 ප.ව.


සිසුන්ට සරසවි වරම් අහිමි කල  - එස්බී - බන්දුල ගෙදර යනු ලෙස සටන් පාඨ කියමින් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු  අසාදාරණය ඉවත් කර සිසුන් හට සාධාරණය ඉටු කරදෙන ලෙස බල කරමින් සිදුවී ඇති අසාධාරණයට විරෝදය පාමින් අද (01) මහියංගණ නගරයේ විරෝදතාවයක් සංවිධානය කර තිබුනා. සිදු කර ඇති අසාධාරණයට එරෙහි පැමිණ සිටි සිසුන් සියලු දෙනා විසින් පෙත්සමක්ද අත්සන් කරනු ලැබුවා.

No comments:

Post a Comment